Pretoria Capitals පිලට නව නායකයෙක්

Date:

එළඹෙන SA20 තරගාවලිය සදහා Pretoria Capitals කණ්ඩායමේ නායකයා ලෙස කේෂාව් මහරාජ් පත් කර තිබෙනවා.

ඔහු පසුගිය වසරේදී Durban Super Giants කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර, Capitals කණ්ඩායමේ නායකයා වූ රයිලී රොසෝව් වෙනුවටයි එළඹෙන තරග වාරයේදී මහරාජ් එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ.

රොසෝව් Pretoria Capitals කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කෙරුණු අතර, වෙන්දේසියේදී ඔහුව Jo’burg Super Kings කණ්ඩායම විසින් රැන්ඩ් 500,000 ක මුදලකට මිලදී ගත්තා.

Capitals කණ්ඩායම විසින් රැන්ඩ් මිලියන 1.7 මුදලකටයි කේෂාව් මහරාජ්ව මිලදී ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...