ගිබ්ස් දවා ගැනීමට සනත් ජයසූරිය රැකගත් සුපිරි උඩ පන්දුව

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් (Legends League Cricket) ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී සුවිශේෂී උඩ පන්දුවක් රැක ගැනීමට ආසියානු ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සමත් වුණා.

World Giants කණ්ඩායමට එරෙහිවයි ඔහු එම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආසියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස් දවා ගැනීම සදහා සනත් ජයසූරිය විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ නුවන් කුලසේකර යොමු කළ පන්දුවකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...