Toss Report : කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුව අතට ගනියි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 15 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි අයර්ලන්තය තීරණය කළේ.

තරගය බුලවායෝහි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් ඔවුන් සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

කණ්ඩායම් දෙක –

Ireland XI :

Paul Stirling, Andy McBrine, Andrew Balbirnie(c), Harry Tector, Lorcan Tucker(w), Curtis Campher, George Dockrell, Gareth Delany, Mark Adair, Joshua Little, Barry McCarthy

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dasun Shanaka(c), Dhananjaya de Silva, Wanindu Hasaranga, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...