Toss Report : කාසියේ වාසිය දඹුල්ලට ; කණ්ඩායම් දෙකෙන් වෙනස්කම් රැසක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා දඹුල්ල කණ්ඩායමෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ජනිත් ලියනගේ හා ඇලෙක්ස් රෝස් කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ බෙන් මැක්ඩමර්ට් හා දුෂාන් හේමන්තයි.

ගාලු කණ්ඩායමෙන් මෙම තරගය සදහා සිදු කර ඇති වෙනස්කම් ප්‍රමාණය 3 ක්.

ලසිත් කෘෘස්පුල්ලේට ආබාධයක් හේතුවෙන් මෙම තරගය අහිමි වී තිබෙනවා. භානුක රාජපක්ෂ විවේක ගන්වා ඇති අතර, ටබ්රයිස් ශම්සි ද කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ චැඩ් බවුස්, සොහාන් ද ලිවේරා හා ලහිරු කුමාරයි.

කණ්ඩායම් දෙක –

Galle Titans XI:

Shevon Daniel, Chad Bowes, Sohan de Livera, Tim Seifert (wk), Shakib Al Hasan, Dasun Shanaka (c), Ashan Priyanjan, Lahiru Samarakoon, Kasun Rajitha, Lahiru Kumara, Richard Ngarava

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis (wk/c), Ben McDermott, Kusal Perera, Sadeera Samarawickrama, Dhananjaya de Silva, Hayden Kerr, Dushan Hemantha, Hasan Ali, Noor Ahmad, Binura Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...