SRI LANKA NEWS
WORLD NEWS
INDIAN PREMIER LEAGUE
LANKA PREMIER LEAGUE
VIDEOS
ENGLISH
Search
NewsWeek
PRO
NewsWeek
PRO
Search
Search
Hit Wicket
Sri Lanka’s Trusted Home of Cricket News
Subscribe
SRI LANKA NEWS
WORLD NEWS
INDIAN PREMIER LEAGUE
LANKA PREMIER LEAGUE
VIDEOS
ENGLISH
HitWicket
Live
SRI LANKA NEWS
WORLD NEWS
INDIAN PREMIER LEAGUE
LANKA PREMIER LEAGUE
VIDEOS
ENGLISH
Tag:
SRI LANKA NEWS
Search
Browse our exclusive articles!
ක්‍රිකට් මුල් පුටුව යළි ශම්මිට
NEWS
anura
-
2021-05-20
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා අද(20) යළි තේරී පත් වුණා. ඒ, මේ වන විට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී යි. ඔහුගේ පාර්ශවයේ ප්‍රතිවාදීන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද – ශම්මි යළි සභාපතිධූරයට පත්වන ලකුණු
NEWS
anura
-
2021-05-20
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් වන නිලවරණය අද(20) පැවැත්වෙනවා. මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පෙරවරු 10ට...
තරගාවලි ජයකට උපරිමය කෝටි 3ක්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු සහ දීමනා ඉහළට
NEWS
anura
-
2021-05-20
ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමේ දී ක්‍රීඩකයෙකුට ගෙවනු ලබන තරග ගාස්තු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 7,500 (රුපියල් ලක්ෂ 15) දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
“තරුණ ක්‍රීඩකයින්ට ඉන්දු තරගාවලිය හොඳ අත්දැකීමක් වේවි” : ඇමති නාමල්
NEWS
anura
-
2021-05-19
ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය මෙරට තරුණ ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. දෙරට අතර සබදතා ද...
නිළවරණයට මම ඇගිලි ගහන්නේ නැහැ : ක්‍රීඩා ඇමති නාමල්
NEWS
anura
-
2021-05-19
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණ ක්‍රියාවලියට මැදිහත් වීමට තමා සූදානම් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හෙට (20) පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිළවරණය සම්බන්ධයෙන්...
1
...
75
76
77
...
118
Page 76 of 118
Popular
ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්
Tharanga Madushan
-
2026-06-06
ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි
BIG STORY
2026-05-28
0
ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...
LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න
LANKA PREMIER LEAGUE
2026-05-23
0
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...
ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි
LANKA PREMIER LEAGUE
2026-05-23
0
2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...
විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්
NEWS
2026-05-22
0
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.