T20 ලෝක කුසලානය බලන්නේ මෙහෙමයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වන්නේ රටවල් 16ක සහභාගීත්වයෙන්.

වසර 5කට පසුව මෙවර 20යි 20 ලෝක කුසලානයක් පැවැත්වෙන බැවින් තරගාවලිය කෙරෙහි ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ ද අවධානය ඉහළ මට්ටමකින් යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා ක්‍රීඩාලෝලීන් මෙවර තරගාවලියේ තරග නැරඹීම සදහා දැඩි උනන්දුවක් දක්වනු නොඅනුමානයි.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය නැරඹිය හැකි ආකාරය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගියදා නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය රටවල් 200ක පමණ සජීවී පැය 10,000ක් පමණ ආවරණය වන පරිදි විකාශය කෙරෙනු ඇති.

මෙරට තුළ දේශීය රූපවාහිනී විකාශන අයිතිය සියත TV නාලිකාවට හිමිව ඇති අතර, ගුවන් විදුලි විස්තර විචාරය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ විසුරුවා හැරීමට නියමිතයි.

තරගාවලිය රූපවාහිනී හා ගුවන් විදුලිය ඔස්සේ ලොව පුරා විකාශය කෙරෙන්නේ පහත සදහන් නාලිකාවන් ඔස්සේයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...