T10 ලීගයකට අවසර දී නැහැ – ක්‍රීඩකයින් අවසර ඉල්ලලත් නැහැ – SLC

Date:

PDC T10 ලීග් යනුවෙන් තරගාවලියක් පැවැත්වීම සදහා සිය ආයතනයේ අනුමැතිය හිමිව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා

PDC T10 නමින් ලීග් තරගාවලියක් පැවැත්වීමට නියමිත බවට පල වන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන්.

එළ‍ඹෙන 25 වනදා සිට ලබන 6 වනදා දක්වා අදාළ තරගාවලිය කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේ දී පැවැත්වෙන බවටයි වාර්තා පලව තිබුණේ.

ඒ සදහා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක් එක් වන බවට ද වාර්තා පල වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එවැනි තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහා කොන්ත්‍රාත්ගත කිසිදු ක්‍රීඩකයෙකු ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා නොමැති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...