T 20 ලෝක කුසලානයට තවත් සංචිතයක් නම් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන පැපුවා නිව් ගිනියා සංචිතය නම් කර තිබෙනවා.

Assad Vala ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඔවුන් අයි.සී.සී ප්‍රධාන තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වන අතර, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ පළමු වටයේ දී ඔවුන් B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

එහිදී පැපුවා නිව් ගිනියාවේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, ඕමානය හා ස්කොට්ලන්තයයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙන්නේ ඕමානය හා පැපුවා නිව් ගිනියාව අතරයි.

සංචිතය –

Assad Vala (Captain), Charles Amini, Hiri Hiri, Norman Vanua, Tony Ura, J. Gardner, J. Kila, k.Vagi Morea, Chad Soper, Lega Siaka, Damien Ravu, Nosaina Pokana, Gaudi Toka, Kiplin Doriga(Wicket-Keeper), Sese Bau, Simon Atai

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...