T 10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය

Date:

පන්දුවාර 10යි 10 (T-10) ලීග් ක්‍රිකට් තරගාවලියක් ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (08) පැවැති විධායක සභා රැස්වීමක දී ඒ සදහා ඒකමතිකව අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් එක් වනු ඇති.

ක්‍රීඩාංගන දෙකකදී තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම්වල නම් සහ ක්‍රීඩාංගන මෙතෙක් තීරණය කර නැහැ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමග මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...