ශ්‍රී ලංකා සංචාරය අභියස බංග්ලාදේශ ආරම්භක පිතිකරුට කොරෝනා

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන Saif Hassan ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් සූදානම් වන ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු යොමු කළ වෛද්‍ය පරීක්ෂණයකදීයි මේ බව අණාවරනය වී ඇත්තේ.

නික් ලී නම් පුහුණුකරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

බංග්ලාදේශ ක්‍රීඩකයින් ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

එහිදී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, ඔක්තෝම්බර් මස මැද දී එම තරගාවලිය ආරම්භ කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...