Super 4 : ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය ඉන්දියාවට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ සිව්වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

ඉන්දියාව වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව අක්සාර් පටෙල් කණ්ඩායමට කැදවා ඇත්තේ ශර්දුල් තාකූර් වෙනුවටයි.

ආබාධයක් හේතුවෙන් පාකිස්තාන තරගය අහිමි වූ ෂ්රෙයස් අයියර්ට මෙම තරගය ද අහිමි වී තිබෙනවා. ඔහුට තවදුරටත් විවේක ගන්නා ලෙසටයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

කණ්ඩායම් දෙක –

India XI:

Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, KL Rahul, Ishan Kishan(w), Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Siraj

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Matheesha Pathirana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...