Super 4 : කාසියේ වාසිය දිනූ ඉන්දියාවෙන් වෙනස්කම් 5ක්

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් බංග්ලාදේශයට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ඉන්දියාව වෙනස්කම් 5 ක් සිදු කර ඇති අතර, තිලක් වර්මා ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

බංග්ලාදේශය වෙනුවෙන් ටන්සිම් ශකිබ් එක්දින වරම් දිනා ගෙන තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Bangladesh XI:

Litton Das (wk), Tanzid Hasan Tamim, Anamul Haque, Shakib Al Hasan (c), Towhid Hridoy, Shamim Hossain, Mehidy Hasan Miraz, Mahedi Hasan, Nasum Ahmed, Tanzim Hasan Sakib, Mustafizur Rahman

India XI: Rohit Sharma (c), Shubman Gill, Suryakumar Yadav, Tilak Varma, KL Rahul (wk), Ishan Kishan, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohammed Shami, Prasidh Krishna

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...