Watch : පැතුම් දවා ගන්න කඩුලු රකින්නා හතරේ සීමාව ආසන්නයේ රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද(2) පෙරවරු 6:15 ට නෙල්සන්හීදී ආරම්භ වුණා.

වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් නියමිත කාලයට වඩා මිනිත්තු 30ක ප්‍රමාදයකින් පසුවයි තරගය ආරම්භ කෙරුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 14(12) ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, මැට් හෙන්රි යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මිච් හේ හතරේ සීමාව ආසන්නයටම ගොස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...