දශකයේ ICC 20යි 20 කණ්ඩායමට ලසිත් මාලිංගත් නම් කෙරේ

Date:

අයි.සී.සී දශකයේ 20යි 20 ක්‍රිකට් කණ්ඩායම අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ, පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත්.

ආරම්භක පිතිකරුවන් ලෙස රෝහිට් ෂර්මා සහ ක්‍රිස් ගේල් මෙම කණ්ඩායමට නම් කර ඇති අතර, ආරෝන් ෆින්ච්, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ග්ලේන් මැක්ස්වෙල් යන පිතිකරුවන් ද කණ්ඩායමට ඇතුළත්.

කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනි.

කිරන් පොලාඩ්, රෂීඩ් ඛාන් සහ ජස්ප්‍රිට් බුම්රා ද කණ්ඩායමට නම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...