LPL 2024 : ෆැල්කන්ස් හා කිංග්ස් අතර Qualifier 2 ගැටුම අද

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය අද(20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරයි.

අද තරගය රාත්‍රී 7:30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Qualifier 2 තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට(21) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී ‌ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.

මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද හිමි කර ගත් මාර්වල්ස් කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ Qualifier 1 තරගය ජය ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...