LPL ප්‍රවේශ පත්‍ර අද සිට මිලදී ගන්නේ මෙහෙමයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් අද(25) සිට ප්‍රවේශ පත්‍ර කවුළු විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුව පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ද, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළුව පෙරවරු 10.30 සිට පස්වරු 6 දක්වා ද, සිනමන් ග්‍රෑන්ඩ් කවුළුව පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා ද විවෘතව තබන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මීට අමතරව අන්තර්ජාලය හරහා srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

Counter Locations:

  • The SLC counter at Vidya Mawatha will be open from 9 a.m. to 6 p.m.
  • The RPICS, Colombo counter will be open from 10.30 a.m. to 6 p.m.
  • The Cinnamon Grand Counter will be open from 11 a.m. to 6 p.m.
  • Book online via www.srilankacricket.lk.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...