LPL පළමු කණ්ඩායම අද එළි දකියි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Galle Gladiators කණ්ඩායම අද එළිදක්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

පාකිස්තානයේ දී එම කණ්ඩායම එළිදක්වනු ඇති.

එම කණ්ඩායමේ හිමිකාරීත්වය පාකිස්තාන සමාගමක් විසින් දරන බවයි වාර්තා වන්නේ.

පළමු වරට මෙවර සංවිධාන කිරීමට නියමිත එල්.පී.එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...