LPL දෙවැනි අදියර වෙනුවෙන් නිල ගීතය එළි දකියි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් වන නිල ගීතය මේ වන විට එළි දක්වා තිබෙනවා.

භාතිය – සන්තුෂ්, උමාරියා සිංහවංශ, යොහානි, ADK, සංඛ දිනෙත් හා සජිත ඇන්තනී ගායනයෙන් මෙම ගීතය සදහා දායකත්වය දක්වා ඇති අතර, පද රචනය සිදු කර ඇත්තේ සන්තුෂ් වීරමන් හා ක්‍රිෂාන් ප්‍රනාන්දු විසින්.

පසුගිය LPL තරගාවලියට එළි දැක් වූ ගීතයම නව ආකාරයෙන් මෙවර නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

LPL තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...