LPL තරගාවලියට සනත් ජයසූරිය තැබූ සුබ පැතුම

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 4ක් පමණයි.

අභියෝග රැසක් මැද ඒ සදහා සියලු කටයුතු මේ දිනවල සූදානම් වෙමින් පවතිනවා.

තරගාවලිය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සුබවාදී අදහස් දැක්වීමක් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා විසින් සිදු කර තිබෙනවා.

ඔහු සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට එල්.පී.එල් තරගාවලිය ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව සදහා අවස්ථාවක් ලැබීම සතුට කරුණක් බවයි.

තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම තරගාවලිය බෙහෙවින් වැදගත් වනු ඇති බවත්, සියලු කණ්ඩායම් සදහා සුබ පැතුම් එක් කරන බවත් ඔහු කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...