LPL අගෝස්තු 28 ඇරඹීමට සැලසුම් කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා ඩේලි නිව්ස් පුවත්පත වෙත අදහස් දක්වමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.

රජය සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිත බව ද හෙතෙම කියා සිටියා.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කරන දිනය අනුව තරගාවලිය පැවැත්වෙන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...