IPL 2025 : ආබාධයක් නිසා ලක්නව් කණ්ඩායමට වෙනසක්

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ශර්දුල් තාකූර් සමග ගිවිසුම්ගතව තිබෙනවා.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහ්සින් ඛාන් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

ආබාධයක් හේතුවෙන් මොහ්සින්ට මෙවර අයි.පී.එල් තරගාවලියම අහිමි වන බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් අද තහවුරු කළා.

ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකටයි ශර්දුල් තාකූර් ලක්නව් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

මීට පෙර ඔහු අයි.පී.එල් කණ්ඩායම් පහක් නියෝජනය කරමින් තරග 95 ක් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...