IPL වෙන්දේසිය අවසන් – අලෙවි වූ ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

Date:

ඉරිදා(24) සෞදි අරාබියේ Jeddah හීදී ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදුදා රාත්‍රියේදී නිමා වුණා.

වෙන්දේසියේ පළමු දිනයේදී ක්‍රීඩකයින් 72 දෙනෙකු මිලදී ගැණුනු අතර, අලෙවි නොවුණු ක්‍රීඩකයින් ගණන 12 ක්. දෙවැනි දිනයේ කටයුතු අවසන් වන විට සමස්තයක් ලෙස මෙවර වෙන්දේසියේදී ක්‍රීඩකයින් 182 දෙනෙකු අලෙවි වී තිබූ අතර, අලෙවි නොවුණු ක්‍රීඩකයින් ගණන 395 ක්. අලෙවි වූ විදෙස් ක්‍රීඩකයින් ගණන 62 ක්.

වෙන්දේසියේදී අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව පහතින්. –

[wpdatatable id=31]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...