2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේ දෙවැනි හා අවසන් දිනයේ කටයුතු ද මේ වන විට අවසන් වී තිබෙනවා.
දෙවැනි දිනයේ කටයුතු අවසන් වන විට සමස්තයක් ලෙස මෙවර වෙන්දේසියේදී ක්රීඩකයින් 182 දෙනෙකු අලෙවි වී තිබූ අතර, අලෙවි නොවුණු ක්රීඩකයින් ගණන 395 ක්. අලෙවි වූ විදෙස් ක්රීඩකයින් ගණන 62 ක්. ක්රීඩකයින් මිලදී ගැනීම සදහා සියලු කණ්ඩායම් විසින් ඉන්දීය රුපියල් කෝටි 639.15 ක මුදලක් වියදම් කර තිබෙනවා.
- Also Read : IPL වෙන්දේසියේ දී අලෙවි වූ හා නොවූ ශ්රී ලංකා ක්රීඩකයින් ලැයිස්තුව මෙන්න
- Also Read : IPL ක්රීඩක වෙන්දේසියේ පළමු දිනයේ සාරාංශය මෙන්න
- Also Read : IPL ක්රීඩක වෙන්දේසිය : Day 1
[wpdatatable id=34]

