IPL ඉතිහාසයේ වේගවත්ම පන්දුව අන්රිච්ගෙන්

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Anrich Nortje ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නෙකු යවනු ලැබූ වේගවත්ම පන්දුව යැවීමට ඊයේ(14) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

එහිදී Anrich Nortje ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලූ අතර, ඔහු යැවූ බොහෝ පන්දු ඉතා වේගවත් වීම කැපී පෙණුනා.

ඔහු යැවූ එක් පන්දුවක වේගය සටහන්ව තිබුණේ පැයට කිලෝ මීටර් 156.22 ක් ලෙසයි.

එය අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම පන්දුව වීම විශේෂත්වයක්.

ඊට අමතරව Anrich Nortje විසින් මෙවර තරග වාරයේ දෙවැනි සහ තෙවැනි වේගවත්ම පන්දු ද යොමු කරමින් සටහන් කර තිබූ වේගය පැ.කි.මී 155.21 සහ 154.74 ක්.

ඔහු විසින් මෙම තරගයේ දී ජොස් බට්ලර්ගේ කඩුල්ල ද දවා ගත් අතර, ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...