ICC මූලස්ථානයටත් කොරෝනා – සේවකයින් නිවෙස් වෙත

Date:

කොරෝනා වසංගතය ඩුබායිහි පිහිටි ජගත් ක්‍රිකට් කවුන්සල මූලස්ථානයට ද බලපෑම් එල්ල කර තිබෙනවා.

ඒ, එහි සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.

ඒ අනුව අයි.සී.සී මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති බවත්, සේවකයින් නිවසේ සිට රාජකාරී සිදු කරන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයි.සී.සී මූලස්ථානය මේ වන විට විෂබීජහරණයට ලක් කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූවන් මේ වන විට බාහිර සමාජයෙන් හුදෙකලා කර ඇති බව සදහන්.

 

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...