ICC ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන නිකුත් වෙයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන අද(18) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ, අද(18) නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

ඔස්ට්‍රේලියාව එහි තවදුරටත් පෙරමුණ ගෙන සිටින අතර, ඉන්දියාව සහ නවසීලන්තය පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

අද තරගයෙන් ජය ගත් එංගලන්තය තවදුරටත් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ සිය ජයග්‍රහන ප්‍රතිශතය 65.2% ක් ලෙස සටහන් කර ගනිමින්.

දකුණු අප්‍රිකාව පස්වැනි ස්ථානයේත්, පාකිස්තානය 6 වැනි ස්ථානයේත් පසුවනවා.

7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 19% ක් ලෙසයි.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 7කට ක්‍රීඩා කර ඇතත්, ඉන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...