WORLD NEWS

චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට

මේ වන විට චෙන්නායි කණ්ඩායම තරග 9කදී ජයග්‍රහන 7ක් වාර්තා කරමින් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14ක්.

අවසන් පන්දුව නිපන්දුවක් වීමෙන් ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාවට ජය

මූනි නොදැවී ලකුණු 125ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. Tahlia McGrath ලකුණු 74යි.

නටරාජන් වෙනුවට මලික් තාවකාලිකව සන්රයිසස් කණ්ඩායමට

නටරාජන් සුවය ලබා යළි කණ්ඩායම සමග එක් වන තුරු පමණක් ඔහු සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇති.

රදර්ෆඩ් හදිසියේ IPL පිටියෙන් ඉවත් වී සිය රට බලා යයි

23 හැවිරිදි ඔහු සන්රයිසස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වූයේ මෙවර අයි.පී.එල් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියරෙන් ඉවත් වීමට එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් තීරණය කිරීම හේතුවෙන්.

Popular

Subscribe

spot_imgspot_img