WORLD NEWS

අත්හිටුවූ තරගය නිසා ලබන වසරේ දී එංගලන්තය හා ඉන්දියාව අතර එක් ටෙස්ට් තරගයක්

එම තරගය, අවසන් කිරීමට නොහැකි වූ තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ ම 5 වන තරගය ලෙස පවත්වන්නේ ද? නැතහොත් එක් ටෙස්ට් තරගයක් ලෙස පමණක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු සමගින් එවරස්ට් ප්‍රිමියර් ලීගය ඇරඹේ

මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්ව සිටින්නේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්.

පාකිස්තානයට බෑ කීවත් ඉන්දියාවටනම් ඔවුන් බෑ කියන්නේ නෑ : කවාජාගෙන් දැඩි වාග් ප්‍රහාරයක්

"මම හිතන්නේ ක්‍රීඩකයින්ට හා සංවිධායකයන්ට කියන්න ගොඩක් පහසුයි පාකිස්තානයට බැහැ කියලා, මොකද එය පාකිස්තානය නිසා"

Popular

Subscribe

spot_imgspot_img