WORLD NEWS

ඔස්ට්‍රේලියාවෙන් වෙනස්කම් දෙකක්; බොලන්ඩ්ට ටෙස්ට් වරම්

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජයි රිචර්ඩ්සන්ට හා මයිකල් නෙසර්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමට වෙනස්කම් 4ක්

ඒ අනුව ජොනී බෙයාර්ස්ටව්, ජැක් ලීච්, සැක් ක්‍රව්ලි හා මාර්ක් වුඩ් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

අමෙරිකා – අයර්ලන්ත බොක්සිං දින එක්දින තරගය අවලංගු කෙරේ

තරගාවලියේ සෙසු තරග පැවැත්වීම සම්බන්ධයෙන් හෙට(26) දිනයේ දී තීරණයක් ගැනීමට නියමිත බව සදහන්.

බංග්ලාදේශයට නව පිතිකරණ උපදේශකයෙක්

වසර දෙකක කාලයක් සදහායි එම පත් කිරීම සිදු කර ඇත්තේ.

BPL ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව ඇති ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

විදෙස් ක්‍රීඩකයින් අතරින් ඉහළම ගෙවීමක් හිමිවන 'A' කාණ්ඩයට (අමෙරිකානු ඩොලර් 75,000) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img