WORLD NEWS

වෙනස්කම් කිහිපයක් සමග පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අවලංගු කෙරේ

ලබන මාසයට යෙදී තිබූ මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් නේපියර් හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

ජ්‍යෙෂ්ඨයින් දෙදෙනා ඇතුළු 8 දෙනෙකු එංගලන්ත සංචිතයෙන් ඉවත් කෙරේ

ජෝ රූට්ගේ සුපුරුදු නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ලෝක කුසලානයට ගිය ඇෆ්ඝනිස්තාන යොවුන් සංචිතයේ 4ක් අතුරුදන්

ඔවුන් සිව් දෙනා මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර රැදී සිටින බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සදහන්.

ප්‍රසාද ලකුණු 12-4ක් ලෙස එංගලන්තයට අලුබදුනෙන් දරුණු පරාජයක්

තරග මාලාව අවසන් කරමින් අද පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළා.

Popular

Subscribe

spot_imgspot_img