WORLD NEWS

තවත් ඉන්දීය පිතිකරුවෙකු ශ්‍රී ලංකා 20යි 20 තරගාවලියෙන් ඉවතට

මීට පෙර දීපක් චහාර්ට හා සූර්යකුමාර් යාදෙව්ට ද ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

IPL තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු නිවේදනය කෙරේ

කණ්ඩායම් කාණ්ඩගත කර ඇත්තේ ඒ ඒ කණ්ඩායම් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති වාර ගණන හා අවසන් මහා තරග සදහා සුදුසුකම් ලැබූ වාර ගණන පිළිබද සැලකිල්ලට ගනිමින්.  

පාකිස්තාන – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය TikTok ටෙස්ට් තරගාවලිය ලෙස නම් කෙරේ

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙලෙස පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයක්.

Popular

Subscribe

spot_imgspot_img