WORLD NEWS

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ තණතීරුව ප්‍රමිතියෙන් තොරයි : ICCයෙන් දඩුවම්

ඉන්දීය කණ්ඩායමට ලකුණු 238 ක ජයග්‍රහනයක් හිමි කර දුන් මෙම තරගයේ පළමු දිනයේ දී කඩුලු 16ක් බිද වැටුණු අතර, ඉන් කඩුලු 9ක් ම දවා ගත්තේ දග පන්දු යවන්නන් විසින්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ දින නිවේදනය කෙරේ

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ්ගේ ධූර කාලය 2024 වසර දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමට ද අද තීරණය කෙරුණා.

Popular

Subscribe

spot_imgspot_img