WORLD NEWS

රසල් හා පොලාඩ් නයිට් රයිඩර්ස් කණ්ඩායමට ; CPL ක්‍රීඩකයින් රදවා ගැනීම් හා නව ගිවිසුම් මෙන්න

කයිරන් පොලාඩ් හා ඇන්ඩ්‍රි රසල් සී.පී.එල් තරගාවලියේ දී එක් කණ්ඩායමක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි.

විනිසුරුවන්ට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් අයි.සී.සීයට පැමිණිලි

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව එම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි එරට ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී Jalal Yunus ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කළේ.

බංග්ලාදේශ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවෙන් යළි සියරටට

ඒ අනුව ඔවුන් දෙදෙනාට ම දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.

Popular

Subscribe

spot_imgspot_img