WORLD NEWS

The Hundred Draft : ඩී කොක් යළි මහේලගේ පිලට ; සදන් බේව් හා බර්මිංහැම් කණ්ඩායම් මෙන්න

මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් තෝරා ගනු ලැබුවේ වනිදු හසරංගව පමණයි.

The Hundred Draft : සුනිල් නාරායන් ඕවල් කණ්ඩායමට

Oval Invincibles හා Trent Rockets යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු තරගාවලියේ සංවිධායකයින් විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා.

The Hundred Draft : දැවැන්ත මිලකට වනිදු මැන්චෙස්ටර් කණ්ඩායමට අලෙවි වෙයි

වනිදු හසරංග හා භානුක රාජපක්ෂ පවුම් 50,000 ක මූලික වටිනාමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබුණා.

The Hundred draft : පන්දු සියයට පොලාඩ්, මිලර් ඇතුළු ප්‍රබලයින් රැසක් ගිවිසුම් ගත වෙයි

ක්‍රීඩක තෝරා ගැනීමේ දී පළමුවෙන්ම තෝරා ගෙන ඇත්තේ කොදෙව් ප්‍රහාරාත්මත පිතිකරු කයිරන් පොලාඩ්. ඒ, ලන්ඩන් කණ්ඩායම විසින්.

Popular

Subscribe

spot_imgspot_img