WORLD NEWS

නව පුහුණුකරුවන් සිව් දෙනෙකු ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

පාකිස්තාන කණ්ඩායමේ 2022-23 ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කෙරේ

පාකිස්තාන කණ්ඩායම ජූලි හා අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇත්තේ ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

Popular

Subscribe

spot_imgspot_img