WORLD NEWS

Watch : ස්ටොක්ස්ගෙන් 6 පහර 17ක් ; පිට පිට 6 පහර 5කින් ශතකය සම්පූර්ණ කරයි

ඔහු මෙම ඉනිමේ දී පන්දු 88ක් පමණක් වැය කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 161ක්.

Watch : IPL ඉතිහාසයේ දෙවැනි වේගවත්ම පන්දුව උම්රාන් මලික්ගේ අතින්

අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම පන්දුව යොමු කිරීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ශෝන් ටෙයිට්.

ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයාට තර්ජනය කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මාධ්‍යවේදී Boria Majumdar හට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img