WORLD NEWS

එංගලන්තයේ දී නිකල්ස් ඇතුළු නවසීලන්ත සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා

අද(20) පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී යි ඒ බව අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පන්දු යවන්නාට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන ලකුණු

ටස්කින් අහ්මඩ් හා මෙහිදි හසාන් යන ක්‍රීඩකයින්ට ද ශ්‍රීලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආබාධවලට ලක්වීම හේතුවෙන් අහිමි වුණා.

අලුත් ආබාධයක් නිසා ආචර් යළිත් ජාත්‍යන්තර පිටියෙන් ඉවතට

ඒ අනුව ඔහුට මෙම වසරේ දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමි වන බව සදහන්.

දෙවැනි ටෙස්ට් තරගයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ ; ශොරිෆුල් තරගාවලියෙන් ඉවතට

කසුන් රාජිත යොමු කළ කෙටි පන්දුවක් ඔහුගේ අත් ආවරණයේ වැදිමෙනුයි ශොරිෆුල් ඉස්ලාම් ආබාධයකට ගොදුරු වුණේ.

Popular

Subscribe

spot_imgspot_img