WORLD NEWS

IPL 2022 : අවසන් වටයේ තරග අදින් ඇරඹේ

පළමු තරගය රාත්‍රී 7.30ට කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශඩාබ් ඛාන් යළි පාකිස්තාන සංචිතයට

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

මුස්ටර්ෆිසුර් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට කැදවයි

මුෂ්ෆිකර් රහීම් මෙම තරගාවලියට එක් නොවීමට තීරණය කළ බැවින්, ඔහුව කොදෙව් සංචාරයට නම් කර නැහැ.

IPL 2022 : මූලික වටයේ තරග අවසන් ; ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා ගත් චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ හිමි කර ගත්තේ පිළිවෙලින් 9 වැනි හා 10 වැනි ස්ථානයි.

Popular

Subscribe

spot_imgspot_img