WORLD NEWS

IPL විකාශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 44,075 කට අලෙවි වෙයි

රූපවාහිනී විකාශන අයිතිය Disney Star සමාගම විසින් ද, ඩිජිටල් විකාශන අයිතිය Viacom18 සමාගම විසින් ද හිමි කර ගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා පලව ඇත්තේ.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කෙරේ

ඒ අනුව දෙරට අතර පැවැති 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා සිටි වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img