WORLD NEWS

ක්‍රෙයිග් ඕවර්ටන්ගේ සහෝදරයා එංගලන්ත ටෙස්ට් සංචිතයට

එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලබන 23 වැනිදා ලීඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතයි. 

රෝච් කොදෙව් ටෙස්ට් සංචිතයට

දෙවැනි ටෙස්ට් තරගය සදහා බංග්ලාදේශ සංචිතයට අනමුල් හක් නම් කිරීමට ද බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට එරෙහිව වර්ගවාදී චෝදනා ගොණු කෙරේ

ක්‍රිකට් විනය කොමිසමේ ස්වාධීන මණ්ඩලයක් විසින් මෙම චෝදනා විභාග කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා. 

කොන්වේටත් කොරෝනා ආසාදනය වෙයි

තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඊයේ(15) දිනයේ දී හදුනා ගැනුණා.

එංගලන්තයෙන් ප්‍රසාද ලකුණු දෙකක් කපා හරියි ; 40%ක දඩයකුත් පනවයි

එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් විසින් අදාළ වරද සහ ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

Subscribe

spot_imgspot_img