WORLD NEWS

චමරි අතපත්තු WCPL හා 6IXTY තරගාවලියට

විදෙස් ක්‍රීඩිකාවන් 9 දෙනෙකු මෙම තරගාවලි සදහා එක්වන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ආසියානු කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ඩුබායි හී දී ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෝරා ගැනේ

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන සුනිල් නාරායන් හා අන්ඩ්‍රි රසල් ද අබුඩාබි නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත්.

අයර්ලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියට සමු දෙයි

මේ වන විට 38 වන වියේ පසුවන ඔහු අයර්ලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2006 වසරේ දී යි.

සුන්දර් වෙනුවට ශහ්බාස් පළමු වරට ඉන්දීය ජාතික සංචිතයට කැදවයි

සුන්දර් එංගලන්තයේ පැවැති දේශීය තරගයක් අතරතුර දී යි උරහිසක ආබාධයකට ලක්ව තිබුණේ.

Popular

Subscribe

spot_imgspot_img