WORLD NEWS

මැකලම් වෙනුවට පත් කෙරුණු නයිට් රයිඩර්ස් නව පුහුණුකරු නිවේදනය කෙරේ

61 හැවිරිදි ඔහුව එම තනතුරට පත් කර ඇත්තේ මෙතෙක් අදාළ ධූරයේ කටයුතු කළ නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් වෙනුවටයි.

ILT20 : ගල්ෆ් ජයන්ට්ස් සංචිතය නිවේදනය කෙරේ

ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ Adani Sportsline සමාගමයි.

කොදෙව් එක්දින සංචිතයට අවසන් මොහොතේ වෙනස්කම් කිහිපයක්

වමත් පිතිකරු ශිම්රන් හෙට්මයර් පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

2023-27 ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

ටෙස්ට් වරම් හිමි රටවල් 12 මෙම කාලයේ දී ජාත්‍යන්තර තරග 777 ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

Popular

Subscribe

spot_imgspot_img