WORLD NEWS

මාර්ක් බවුචර් ප්‍රධාන පුහුණුකරු තනතුර ගැන තීරණයක් ගනියි

2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මාර්ක් බවුචර් එරට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ඔස්ට්‍රේලියාවට හා දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දීය 20යි 20 සංචිත නම් කෙරේ

ලෝක කුසලාන සංචිතයට ඇතුළත් අර්ෂ්දීප් සිං ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට නම් කර නොමැති අතර, බුවනේෂ්වර් කුමාර් හා හර්ඩික් පාන්ඩ්යා දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියට නම් කර නැහැ.  

සිකන්ඩ රාසාට අයි.සී.සී සම්මානයක්

මෙම සම්මානය දිනා ගත් පළමු සිම්බාබ්වේ ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

T20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img