WORLD NEWS

ඉන්දීය ක්‍රිකට් මුල් පුටුව ගංගුලිගෙන් බිනීට

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වන ජේ ෂා තවදුරටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති.

ශහීන් ශාහ් ගැන පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

20යි 20 ලෝක කුසලානය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 23 වැනිදා ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ෆෝක්ස්ට හා ලිවින්ග්ස්ටන්ට එංගලන්තයෙන් කොන්ත්‍රාත්තු

2021 වසරේ මාර්තු මාසයේ දී අවසන් වරට එංගලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති ජොෆ්ර ආචර්ට ද කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිව තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img