WORLD NEWS

නෙදර්ලන්තයේ ජයත් සමග ශ්‍රී ලංකාව A කාණ්ඩයේ අවසන් තැනට ඇද වැටෙයි

A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට නැමීබියාව සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 2ක් සමගින් 2.750 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගෙන යමින්.

ලැබූ පරාජ හමුවේ බංග්ලාදේශය ලෝක කුසලාන සංචිතයත් වෙනස් කරයි

නවසීලන්තයේ දී නිමා වූ 20යි 20 තුන්කොන් තරගාවලියේ දී බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග හතරම ඔවුන් පරාජයට පත් වීමත් සමගයි මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img