WORLD NEWS

අවසන් පූර්ව තරගය අභියස ඉන්දියාවට ආබාධ ප්‍රශ්නයක් ?

20යි 20 ලෝක කුසලානය යටතේ පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා(10) ඇඩිලේඩ් හී දී ඉන්දයාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා හා දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්.

2024 T 20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ රටවල් 12 මෙන්න

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති සමස්ත රටවල් සංඛ්‍යාව 20ක්.

ඉන්දියාවට ලකුණු 71ක ජයක් සමග සුපිරි 12 අවසන් වෙයි ; අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගත්තේ තරග 5 කදී ජයග්‍රහන 4ක් හිමි කර ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img