WORLD NEWS

ඩුසේන්, මහරාජ් හා ක්ලාසෙන් සමග දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඩේවිඩ් වෝනර් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි

ඉදිරි මාස 18 ක කාලයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම විශ්‍රාම ගැනීමට ඉඩ ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

T20 ලෝක කුසලානයේ වටිනාම කණ්ඩායම ICC නිවේදනය කරයි

ආරම්භක පිතිකරුවන් ලෙස මෙම කණ්ඩායමට නම් කර ඇත්තේ එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් හා ජොස් බට්ලර්. 

ෆර්ගසන් හා ගුර්බාස් නයිට් රයිඩර්ස් කණ්ඩායමට

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් හා ඇෆ්ඝනිස්තාන පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් මිලදී ගැනීමට...

උපන්දින සාදයකදී කකුල කඩා ගත් මැක්ස්වෙල්ට දීර්ඝ කාලයක් ක්‍රිකට් අහිමි වෙයි

ඔහු මේ වන විට ශල්‍යකර්මයකට ද මුහුණ දී ඇති බවත්, ඒ අනුව සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවත් සදහන්.

Popular

Subscribe

spot_imgspot_img