WORLD NEWS

නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

ඊට අනුව පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමත්ව තිබෙනවා.

ගේබ්‍රියල් කොදෙව් ටෙස්ට් සංචිතයට කැදවයි

ජෙයිඩ්න් සීල්ස් දණහිසක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම කැදවීම සිදු කර තිබෙනවා.

අයියර් එක්දින තරගාවලියෙන් ඉවතට

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර්ට අහිමි වී තිබෙනවා. පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට...

කාන්තා IPL තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය Viacom 18 නාලිකාවට

එළඹෙන කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට Viacom 18 සමත්ව තිබෙනවා. පළමු වසර 5 ක කාලය සදහා ඔවුන් එලෙස...

Popular

Subscribe

spot_imgspot_img