අයියර් එක්දින තරගාවලියෙන් ඉවතට

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර්ට අහිමි වී තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ආබාධය පිළිබද වැඩිදුරටත් තක්සේරු කිරීම සදහා ඔහුව ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කිරීමට නියමිතයි.

අයියර් වෙනුවට රාජත් පටිදර් ඉන්දීය එක්දින සංචිතය සදහා ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (18) හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...