WORLD NEWS

ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නාට IPL හා T20 ලෝක කුසලානය අහිමි වෙයි

2023 ලෝක කුසලාන තරගාවලිය ද ඔහු ක්‍රීඩා කළේ මෙම පාදයේ ආබාධය සහිතව වීම කැපී පෙනෙනවා. ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි එන්නත් ලබා ගනිමිනුයි ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කළේ.

දකුණු අප්‍රිකාවෙන් පැමිණ නවසීලන්තයට ක්‍රීඩා කළ වෑග්නර් ජාත්‍යන්තර පිටියට සමු දෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. වසර 12 ක කාලයක් ටෙස්ට් පිටියේ රැදී සිටි ඔහු මේ...

රහ්මනුල්ලාහ් ගුර්බාස් ටෙස්ට් සංචිතයට නම් කෙරේ

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා. හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. සංචිතය සදහා රහ්මනුල්ලාහ්...

නායකත්වයෙන් ඉල්ලා අස් වුණේ දේශපාලන බලපෑම් නිසා – පිතිකරුවෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

තමාට ආන්ද්‍රා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට සිදු වූයේ දේශපාලන මැදිහත් වීමක ප්‍රතිපලයක් ලෙසින් බව ඉන්දීය පිතිකරු හනුමා විහාරි පවසනවා. ආන්ද්‍රා ක්‍රිකට් සංගමය තමාට නින්දා සහගත...

WTC 2023-25 : ඉන්දියාව ලැබූ කඩුලු පහේ ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(26) සමත් වුණා. ඒ, එංගලන්තය සමග පැවැති සිව්වැනි...

Popular

Subscribe

spot_imgspot_img